ධර්මදේශකයා හැඳින්වීම
හැඳින්වීම
මේ ග්‍රන්ථයේ සඳහන් වන කල්පනා හා අදහස්, බයිබලයේ අන් කිසි ම පොතක නැති තරම් අමුතු, අඳුරු ස්වරූපයක් ගන්න බව පාඨකයාට වහා ම පෙනී යනු ඇත. කතුවරයා ජීවිත කාර්යය දෙස හෙළන බැල්ම ප්‍රායෝගික ය. දෛනික ජීවිතයට අනුකූල ය. නොගැඹුරු, ජනප්‍රිය අදහස්වලින් පිරී ඇත. සමාජයේ වැඩි දෙනා පිළිගත් මතවලින් සමන්විත ය. ඉරු එළිය නොබැබළෙන, අඳුරු ලෝකයක සැරිසරන කතුවරයා, “ජීවිතයෙන් වැඩක් නැත” යන නිගමනයට එළැඹෙයි.
බයිබලයේ දීප්තිමත් කඳු මුදුන්වලින් සමන්විත අනික් පොත් අතර මෙවැනි පොතක් ද ඇතුළත් කොට තිබීම, බයිබලයේ වටිනාකම හා සම්පූර්ණත්වය සහතික කරයි. අඳුරෙහි ගමන් කරතත්, කතුවරයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ කෙනෙකි (12:9-14).
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-11 ජීවිතයෙන් වැඩක් නැත.
පරිච්ඡේද 1:12; 2:26 අත්දැකීමෙන් ලත් ගුරුකම්.
පරිච්ඡේද 3:1-15 හැම දෙයට ම අවස්ථාවක් ඇත.
පරිච්ඡේද 3:16; 10:20 ජීවිතය පිළිබඳ විවිධ කල්පනා.
පරිච්ඡේද 11:1-8 ප්‍රඥාවන්තයාගේ චරිත ලක්ෂණ.
පරිච්ඡේද 11:9; 12:8 තරුණ අයට අවවාද.
පරිච්ඡේද 12:9-14 සම්පිණ්ඩනය.
Currently Selected:
ධර්මදේශකයා හැඳින්වීම: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: