YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 24:5

ද්විතීය නීති සංග්‍රහය 24:5 NRSV

“යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.”

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 24:5