YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 24:16

ද්විතීය නීති සංග්‍රහය 24:16 NRSV

“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.