YouVersion Logo
Search Icon

2 රාජාවලියේ 5:11

2 රාජාවලියේ 5:11 NRSV

එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, “ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලියේ 5:11