YouVersion Logo
Search Icon

2 වංශාවලියේ 22:2-3

2 වංශාවලියේ 22:2-3 NRSV

අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.

Video for 2 වංශාවලියේ 22:2-3

Free Reading Plans and Devotionals related to 2 වංශාවලියේ 22:2-3