YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 2:11-12

1 තෙසලෝනික 2:11-12 NRSV

පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය. දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.

Free Reading Plans and Devotionals related to 1 තෙසලෝනික 2:11-12