YouVersion Logo
Search Icon

1 රාජාවලියේ 7:13-14

1 රාජාවලියේ 7:13-14 NRSV

සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය. ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලියේ 7:13-14