YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 6:2-3

ප්‍රේම ගී 6:2-3 SROV

මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය. මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.

Free Reading Plans and Devotionals related to ප්‍රේම ගී 6:2-3