YouVersion Logo
Search Icon

රෝම 16:8-9

රෝම 16:8-9 SROV

ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ අම්ප්ලියාතුස්ට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ හවුල් සේවකයෙක්වූ උර්බානස්ටද මාගේ ප්‍රියවූ ස්තාකිස්ටද ආචාරකරන්න.

Free Reading Plans and Devotionals related to රෝම 16:8-9