ගීතාවලිය 79:13
ගීතාවලිය 79:13 SROV
එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව; සියලු පරම්පරාවලට ඔබගේ ප්රශංසාව ප්රකාශකරන්නෙමුව.