YouVersion Logo
Search Icon

ගීතාවලිය 75:6-7

ගීතාවලිය 75:6-7 SROV

මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය. නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.

Video for ගීතාවලිය 75:6-7