YouVersion Logo
Search Icon

ගීතාවලිය 51:1-2

ගීතාවලිය 51:1-2 SROV

දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 51:1-2