YouVersion Logo
Search Icon

ගීතාවලිය 137:5-6

ගීතාවලිය 137:5-6 SROV

එම්බා යෙරුසලම, නුඹ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා. මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.

Video for ගීතාවලිය 137:5-6