YouVersion Logo
Search Icon

ගීතාවලිය 137:2-4

ගීතාවලිය 137:2-4 SROV

එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව. මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය. අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?

Video for ගීතාවලිය 137:2-4