YouVersion Logo
Search Icon

ගීතාවලිය 117

117
ප්‍රශංසාකිරීමට ආරාධනාව
1සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්;
සියලු මනුෂ්‍ය වර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.
2මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය;
ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in