YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:1-2

ගීතාවලිය 116:1-2 SROV

ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 116:1-2