YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:10-11

ගීතාවලිය 103:10-11 SROV

උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:10-11