YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8:10-11

හිතෝපදේශ 8:10-11 SROV

රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න. මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.