YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 14:23-24

ශු. මාර්ක් 14:23-24 SROV

උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.

Free Reading Plans and Devotionals related to ශු. මාර්ක් 14:23-24