YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 11:17

ශු. මාර්ක් 11:17 SROV

උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.

Video for ශු. මාර්ක් 11:17