YouVersion Logo
Search Icon

ශු. මතෙව් 3:10

ශු. මතෙව් 3:10 SROV

තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ.