YouVersion Logo
Search Icon

ශු. මතෙව් 27:55-56

ශු. මතෙව් 27:55-56 SROV

යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 27:55-56