ශු. මතෙව් 22:41-42
ශු. මතෙව් 22:41-42 SROV
ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට: ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්‍රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්‍රයායයි ඔව්හු කීවෝය.