ශු. මතෙව් 15:28
ශු. මතෙව් 15:28 SROV
එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.