ශු. මතෙව් 14:32-33
ශු. මතෙව් 14:32-33 SROV
ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.