YouVersion Logo
Search Icon

යූදස් (යූද්) 1:1-2

යූදස් (යූද්) 1:1-2 SROV

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාදවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප්‍රියවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්: නුඹලාට දයාවත් සමාදානයත් ප්‍රේමයත් වැඩිවේවා.