YouVersion Logo
Search Icon

යෝෂුවා 24:15

යෝෂුවා 24:15 SROV

ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද– ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.

Video for යෝෂුවා 24:15