YouVersion Logo
Search Icon

යෝෂුවා 1:9

යෝෂුවා 1:9 SROV

මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.

Video for යෝෂුවා 1:9

Free Reading Plans and Devotionals related to යෝෂුවා 1:9