YouVersion Logo
Search Icon

ජෙරෙමියා 10:10

ජෙරෙමියා 10:10 SROV

නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.

Video for ජෙරෙමියා 10:10

Free Reading Plans and Devotionals related to ජෙරෙමියා 10:10