විනිශ්චයකාරයන්ගේ පොත 7:7
විනිශ්චයකාරයන්ගේ පොත 7:7 SROV
ස්වාමීන්වහන්සේ ද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.