YouVersion Logo
Search Icon

විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11

විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11 SROV

ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.

Free Reading Plans and Devotionals related to විනිශ්චයකාරයන්ගේ පොත 2:10-11