YouVersion Logo
Search Icon

නික්මයාම 2:24-25

නික්මයාම 2:24-25 SROV

දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 2:24-25