YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 3:7-8

ධර්මදේශකයා 3:7-8 SROV

ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය; ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.

Free Reading Plans and Devotionals related to ධර්මදේශකයා 3:7-8