YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 12:1-2

ධර්මදේශකයා 12:1-2 SROV

තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය. ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.

Free Reading Plans and Devotionals related to ධර්මදේශකයා 12:1-2