YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 10:10

ධර්මදේශකයා 10:10 SROV

යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.