YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 1:4

ධර්මදේශකයා 1:4 SROV

පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.