YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 31:7

ද්වීතීය කථාව 31:7 SROV

මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.

Video for ද්වීතීය කථාව 31:7

Free Reading Plans and Devotionals related to ද්වීතීය කථාව 31:7