ක්රියා 9:34
ක්රියා 9:34 SROV
පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය.