YouVersion Logo
Search Icon

2 රාජාවලිය 2:11

2 රාජාවලිය 2:11 SROV

තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.