YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 12:20

1 සාමුවෙල් 12:20 SROV

සාමුවෙල් සෙනඟට කථාකොට: භයනොවන්න. නුඹලා ඇත්තෙන්ම මේ මුළු වැරුද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේට සේවයකරන්න; අහක්ව නොයන්න.

Video for 1 සාමුවෙල් 12:20