YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 10:9

1 සාමුවෙල් 10:9 SROV

තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 10:9