YouVersion Logo
Search Icon

1 පේතෘස් 3:10-11

1 පේතෘස් 3:10-11 SROV

මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා

Free Reading Plans and Devotionals related to 1 පේතෘස් 3:10-11