YouVersion Logo
Search Icon

1 පේතෘස් 1:15-16

1 පේතෘස් 1:15-16 SROV

නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

Free Reading Plans and Devotionals related to 1 පේතෘස් 1:15-16