YouVersion Logo
Search Icon

1 රාජාවලිය 7:13-14

1 රාජාවලිය 7:13-14 SROV

සාලමොන් රජ තීර්හි සිට හීරාම් ගෙන්වා ගත්තේය. ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 7:13-14