YouVersion Logo
Search Icon

1 රාජාවලිය 22:22

1 රාජාවලිය 22:22 SROV

ස්වාමීන්වහන්සේ –කුමකින්දැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු–මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වන්නෙමියි කීවේය. උන්වහන්සේද නුඹ ඔහු පොළඹවා ජයගන්නවා ඇත. ගොස් එසේ කරන්නැයි කීසේක.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 22:22