YouVersion Logo
Search Icon

1 කොරින්ති 8:1-2

1 කොරින්ති 8:1-2 SROV

දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි. යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 8:1-2