1 වංශාවලිය 23:5
1 වංශාවලිය 23:5 SROV
හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්රශංසාකරන්නෝව සිටියෝය.