1 වංශාවලිය 23:11
1 වංශාවලිය 23:11 SROV
යාහත් ප්රධානියාය, ශීශා දෙවෙනියාය. නුමුත් යෙයූෂ්ටත් බෙරීයාටත් බොහෝ පුත්රයෝ නුවූහ; එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝය.