1
සෙකරියා 3:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය.
Compare
Explore සෙකරියා 3:4
2
සෙකරියා 3:7
“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ මගේ මාර්ග අනුගමන කරමින්, මගේ නියමයන් ඉටු කරන්නේ නම්, ඔබ මගේ ගෘහය පාලනය ද මගේ මණ්ඩපවල බාරකාරත්වය ද ඔබට ලැබෙනු ඇත. මේ සිටගෙන සිටින්නවුන් අතරේ මෙහි ළඟා වීමේ වරම ද මම ඔබට දෙන්නෙමි.’
Explore සෙකරියා 3:7
Home
Bible
Plans
Videos