1
තීතස් 2:11-12
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද සියලු මිනිසුනට ගැලවීම සලසන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රකාශ වී තිබෙන්නේ, මේ වත්මන් යුගයේ දේව අභක්තිය හා ලෞකික ආශා පිටුදැකීමට පුහුණුව ලබමින්, සංයමයෙන්, යුක්ති ගරුක ව හා දේව භක්තියෙන් යුතු ව ජීවත් වන පිණිස
Compare
Explore තීතස් 2:11-12
2
තීතස් 2:13-14
අපගේ උත්තම දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජවත් ප්‍රකාශ වීමේ භාග්‍යවත් බලාපොරොත්තුවෙන් අප බලා සිටියදී ය. සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන් ම දුන් සේක.
Explore තීතස් 2:13-14
3
තීතස් 2:7-8
හැම ලෙසින් ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශය, ඔබ ම පෙන්නුම් කරන්න. ඉගැන්වීමේදී ඍජු ව, ගරු සරු ව, වරදක් දැක්විය නො හැකි සාරවත් කතාවෙන් විය යුත්තේ, අප ගැන කිසි නපුරක් කියන්නට බැරි ව විරුද්ධවාදියා ලජ්ජාවට පත් වන පිණිස ය.
Explore තීතස් 2:7-8
Home
Bible
Plans
Videos